17-04-2021 | 10:22 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු අනිද්දා (19) දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ, තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බවය.
විද්‍යා, භාෂා සහ භූවිඥාපන පීඨවල අධ...