17-06-2018 | 2:15 PM
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැරව සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් සහ ගණකාධිවරුන් වගකීම භාරගත යුතු බව රජය තීරණය කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය සංස්ථා, ව්යවස්ථාප...