09-12-2020 | 4:46 PM
COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා කරුණු වාර්තා කරන්නැයි වත්තල මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා අද පංච පුද්ගල පරීක්ෂණ කමිටුවට නියෝග කර තිබේ.
මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, මේ වනවිට රාගම ශික්ෂණ ...