07-11-2019 | 7:37 AM
COLOMBO ( News 1st ) - 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.
මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9 කි.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්තට...