20-01-2021 | 10:01 AM
COLOMBO (News 1st) : පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය Covid-19 ආසාදිත රෝගියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ , ඇහැළියගොඩ , පැල්පිටිය ප්‍රදේශයේදී ය.
අදාළ කොරෝනා ආසාදිතයා ඊයේ (19 )රාත්රියේදී පූනානි කොරෝනා ප්‍රතිකාර මධ...