22-11-2019 | 6:04 PM
COLOMBO (News 1st) : රුපියල් 190,000ක අල්ලසක් ලබාගත් හලාවත දිස්ත්‍රික් (1) භාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, දේවාලයක නැති වූ වාලම්පුරි දෙකක් සොයාදීමට සහ දේවාලයේ කටයුතු බාධාවකින...