21-03-2018 | 7:17 AM
COLOMBO (Newsfirst) - ශ්රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ යාවත්කාලීන වාර්තාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ අතර සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්රී ලංකා නියෝජිත පිරිස මේ වන විට ජිනී...