05-05-2020 | 3:53 PM
COLOMBO (News 1st) - සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලටත්, කළුතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ , වයඹ සහ ඌව පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කකයේ අද පස්වරුවේ සහ ර...