23-07-2018 | 1:38 PM
දකුණු අප්රිකාව සමග පැවති ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්රී ලංකාව අද ජය ගත්තේ ය.
ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්රිකා කණ්ඩායමේ සියලු දෙ...