20-01-2020 | 3:03 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුගෙන් මේ වනවිට සාක්ෂි සටහන් කරගෙන ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.
කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිම...