15-12-2018 | 7:15 AM
COLOMBO (News 1st) - නව ඡන්ද දායකයින් 231,229 දෙනෙකු ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් ව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක්කෝටී පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනුහයක් වන බවයි.
2017 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එම සංඛ්‍යා...