21-09-2020 | 5:18 PM
COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට සූදානම් වූ අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු T56 ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ක්‍රියාත්මක කළ වැටලීමකදීය.
කටාන ප්‍රදේශයේදී T56 ගිනි අවියක්, උණ්ඩ 13 ක් හා මැගසින් එකක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අත...