03-12-2019 | 4:36 PM
COLOMBO (News 1st): පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කාරක සභා අවලංගු වීමත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්විය නොහැකි බව එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාව කෝ...