11-12-2018 | 11:52 AM
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 ට යළි රැස් වීමට නියමිතයි.
පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, මහජන ගැලරිය, විශේෂ ආරාධිත ගැලරිය සහ ආරාධිත ගැලරිය හෙට දිනයේදීත් වසා තැබෙන බවයි.
මේ අතර පාර්ලිමේන්තු සංකිර්ණය ආශ්රිත...