29-12-2018 | 11:16 AM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල WWW.DONETS.LK වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පහසුකම් සලසන බවයි.
මෙවර අයැදුම්කරුවන්...