03-04-2021 | 9:35 AM
News 1st - අමෙරිකාවේ, වොෂින්ටන් ඩී.සී. හි කැපිටල් ගොඩනැගිලි සංකීර්ණය අසළට ප්රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, ප්රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවය.
මෝටර් රථයක් ආරක්ෂක මුර පොළක් වෙත කඩා වැදීමට සලස්වමින් එහි සිටි රියැදුරා පිහියක් අතැතිව පොලිස් නිලධාරීන...