05-05-2024 | 2:39 PM
COLOMBO (News 1st) - පලස්තීනයට සහය පලකරමින් තවත් රටවල් 07ක විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, මෙක්සිකෝව සහ ස්විට්සර්ලන්තය යන රටවල සරසවි සිසුන්, එලෙස විරෝධතාවල නිරත වන බවයි.
පසුගිය අප්‍රේල් මා...