09-09-2026 | 10:14 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 1000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ.ඊයේ (08) රාත්‍රිය වන විට පද්ධතිය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙනු ඇතැයි, අපේක්ෂා කෙරුනද විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේද ගුවන් ගමන් අවලංගු විය හැකි ...