25-03-2026 | 6:12 PM
COLOMBO (News 1st) - වාහන ගොඩක් එහා මෙහා යන පාරක බව්වෝ 7ක්, මොකද මේ කරන්නේ කියලා හිතුනා නේද?එහෙම හිතුණට ඇත්තටම කතාව ඒක නෙවෙයි...නීති විරෝධී සුනඛ මස් වෙළඳාමට සොරකම් කරපු බව්වො 7 දෙනෙක්, ජීවිතයත් මරණයත් අතර තත්වයකින් බේරිලා ආපහු තමන්ගේ ගෙවල් තියෙන ගම හොයන් ආපු මේ කතාව මේ වෙද්දි මුලු ලෝකයම පුදුම කරලා ත...