13-09-2026 | 7:31 AM
COLOMBO(News1st) - අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති ...