28-03-2026 | 7:59 AM
COLOMBO (News1st): ගිරාඳුරුකෝට්ටේ 03 කණුව ප්රදේශයේදී කැබ් රථයක් හා ට්රැක්ටර් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුවලක් මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.පොලීසිය පැවසුවේ, මහියංගනය ප්රදේශයේ පදිංචි 57, 44 යන වයස්වල පසුවන යුවලක් අනතුරින් මියගොස් ඇති බවයි.කැබ් රථයේ පුද්ගලයින් 13 දෙනෙකු ගමන් ගෙන තිබෙන...