05-03-2024 | 9:20 PM
COLOMBO (News 1st) - Facebook, Instagram, Messenger සහ Threads යන සමාජ මාධ්‍ය, රටවල් කිහිපයක බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කරන්නේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්රවේශවීමට නොහැකි වී ඇති බවයි.
මේ අතර Facebook හා Instagramm බිඳවැටී ඇති ...