04-10-2021 | 9:54 PM
COLOMBO (NEWS1ST) : ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.
මෙරට වේලාවෙන් පස්වරු 9 .00 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන downd...