COLOMBO(News1st) - හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතල ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතිඥ කේෂානි විජේසිංහ අද(26) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ අද යළි කැඳවූ අවස්ථාවේදී ...