COLOMBO (News 1st) - ක්රිකට් ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පත ගැසට් පත්රය මගින් ප්රකාශයට පත්කර තිබේ.ශ්රී ලංකා ක්රිකට් පාලනය, නියාමනය, ප්රවර්ධනය, සංවර්ධනය සම්බන්ධයෙන් වන කරුණු කෙටුම්පතට ඇතුළත් ය.ශ්රී ලංකා ක්රිකට් පිහිටුවීම, ශ්රී ලංකා ක්රිකට් පරමාර්ථය, ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය කිරීම, පාලනය කිරීම සහ පාලනකරණය ඇතුළු විවිධ අංශ යටතේ මෙම ගැසට් පත්රයේ කරුණු ඉදිරිපත් කර තිබේ.ඒ සඳහා වගකීම පැවරෙන්...