.webp)

මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එදිනට තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙර නඩු දිනයේ දී ඇප මත මුදා හැර තිබුණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අදාළව සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද(06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.
