මෙට්‍රෝ බස්වලට පොලිස්පතිගෙන් මාර්ගෝපදේශ මාලාවක්

මෙට්‍රෝ බස් ධාවනය කරන මාර්ගවල පොලිස් ස්ථාන සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාගෙන් තීරණයක්

by Staff writer 10-10-2026 | 9:02 AM

COLOMBO(News1st) - මෙට්‍රෝ බස් ධාවනය කරන මාර්ගවල පොලිස්ථාන සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.