ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්...

ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්...

by Staff writer 07-10-2026 | 9:58 AM

COLOMBO (News 1st) - ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, පසුගිය සතියේ සිට ඒම තත්ත්වය වාර්තා වන බවයි.