.webp)
 (1)-625143.jpg)
ඒ අදට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙනි.
මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ “සියලු දෙනාට සුරක්ෂිත නිවසක්” යන තේමාව යටතේයි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව දිවයින පුරා ජනාවාස සතියක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ය.
