.webp)

ඒ, අද(04) පස්වරුවේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී, ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්හ.
ඒ, අභියාචනාධිරණයෙන් විවෘත වරෙන්තු මෙන්ම කොළඹ මහාධිකරණය හා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ වලින් වරෙන්තු නිකුත් කර තිබියදී.
