පොලීසිය සඳහන් කළේ, නාදුනන වෙඩික්කරුවෙකු එම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.
තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මකයි.