එම සමාගම සදහන් කළේ, මෙට්‍රෝ බස් පෞද්ගලික කටයුතු සඳහා වෙන්කර ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බවයි.
නිවැරදි හා නිල තොරතුරු සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන්නැයි ද ජනතාවට දැනුම් දෙයි.