ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීයී.
එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 11කට අධික ප්රමාණයක් සහ අයිස් කිලෝග්රෑම් 6 කට අධික ප්රමාණයක් සොයාගෙන තිබේ.