.webp)
-848903-624353.jpg)
ඒ සැකකරු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගියදා සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 50 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවයි.
