ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, එම පළාත්වල ඩෙංගු මදුරු කීටයින් බහුලව වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක බවයි.