කලක් රෝගාතුව සිටි ප්රියංකර පෙරේරා අභාවප්රාප්ත වන විට වයස අවුරුදු 64 කි.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 5 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.