කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති එයාර් වයිස් මාෂල් ඉන්දික වික්‍රමසිංහ

by Staff writer 02-09-2026 | 2:53 PM

COLOMBO(news1st) - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් ඉන්දික වික්‍රමසිංහ පත් කර තිබේ.