.webp)
-839876-622836.jpg)
එහි සභාපති නිමල් කොටවලගෙදර පැවසුවේ, එම නාම ලේඛනය ප්රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10 ක කාලයක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.
ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගනිමින් ලබන මස අවසන් සතියේ සිට ගෙවීම් කටයුතු ආරම්භ කරන බවත් සභාපතිවරයා පැවසුවේ ය.
