.webp)
-622702.jpg)
ඒ මීටර 92.07 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.
ඔහු අඛණ්ඩව ජය ගත් සිව්වැනි ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මෙය වීමත් විශේෂත්වයකි.
මින් පෙර රෝම, දෝහා සහ ලොසෑන් නගරවලදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අදියර තුනට සහභාගී වූ රුමේෂ් එම අදියර සියල්ලේම හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව ජය ගත්තේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ය.
මේ වසරේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට ක්‍රීඩකයකු ප්‍රදර්ශණය කළ ඉහළ දක්ෂතාවයද රුමේෂ් තරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබේ.
ඒ මෙවර රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවයක් ප්‍රදර්ශණය කරමිනි.
රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයායි.
