ඊයේ(14) රාත්‍රියේ මාර්ගයේ රථ වාහන ධාවනය අවහිර වුණේ, කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස් කන්ඳක් කඩා වැටීම හේතුවෙනි.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ හැටන් පොලීසිය එක්ව පස් තට්ටු ඉවත් කර, ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබේ.