.webp)
-621930.jpg)
පොලීසිය පැවසුවේ, එහි සිටි නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු බේරාගත් බවයි.
ඔවුන්ගෙන් 7 දෙනෙකු කලුබෝවිල රෝහලට ඇතුළත් කළ බව, පොලීසිය සඳහන් කළේය.
යාත්‍රාවේ සිටි එක් නාවික හමුදා සෙබළෙකු අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව, පොලීසිය සඳහන් කළේය.
