දිස්ත්‍රික්ක කිහිපයකට බවුසර් මගින් ජලය...

දිස්ත්‍රික්ක කිහිපයක පාණිය ජල ගැටළු ඇති ගම්මාණ වලට බවුසර් මගින් ජලය බේදා හැරිමට පියවර.

by Staff writer 14-08-2026 | 10:04 AM

COLOMBO(News1st) -මඩකලපුව, අම්පාර, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වලට බවුසර් මගින් ජලය බේදා හෑරිම ආරම්භ කර තිබේ.

ජල සම්පාදන අමාත්‍ය, සුසිල් රණසිංහ සඳහන් කළේ, වැව් සිඳී යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු වලට බලපෑම් එල්ල වී ඇති බවයි.