මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

by Staff writer 13-08-2026 | 8:36 PM

COLOMBO(News1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අද(13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේය.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ පෙරවරු ‍ෙට පැමිණි ඔහුගෙන් පස්වරු එක දක්වාඅල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කරගත් බවයි.

වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශය ලබාගෙන තිබේ.