.webp)
 (5)-621739.jpg)
ඒ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේතුමන්ලාගේ සහභාගීත්වයෙනි.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර, මේ මස 18 වන දින මහනුවර නගරයේ වීථි සංචාරය කෙරෙනු ඇති.
පළමු රන්දෝලි පෙරහැර මේ මස 23 වන දින වීථි සංචාරය ආරම්භ වන අතර, පුරා දින 5 ක් පැවැත්වේ.
අවසාන මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනි දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින වීථි සංචාරය කිරීමට නියමිතයි.
