වියළි කාලගුණය හේතුවෙන් වල සතුන්ට බවුසර් මගින් ජලය

වියළි කාලගුණය හේතුවෙන් වල සතුන්ට බවුසර් මගින් ජලය

by Staff writer 11-08-2026 | 8:23 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණය හේතුවෙන්  වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදෙන බවයි.

ඊට අමතරව යාල වනෝද්‍යානයේ ඇති සෝලා මගින් ජලය ලබාදීම සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.