මෙට්රෝ බස් සමාගමේ සභාපති, යූ.පී තිලකරන්න සඳහන් කළේ, එම බස් නඩත්තුව සහ කළමනාකරණය සඳහා ඩිපෝ හතරක්ද පිහිටුවන බවයි.