අගෝස්තු ඉන්ධන මිල වෙනස් නොකිරීමේ තීරණයක්.

අගෝස්තු ඉන්ධන මිල වෙනස් නොකිරීමේ තීරණයක්.

by Staff writer 31-07-2026 | 7:00 PM

COLOMBO(News1st) - අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද(31) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.