.webp)

පොලීසිය පැවසුවේ, තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි.
ඊයේ(24) රාත්‍රියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි.
වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සැක කරයි.
