ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

by Staff writer 23-07-2026 | 7:10 AM

COLOMBO(News1st) - ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්(23) ක්‍රියාත්මක වෙයි..

ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) සංචාරය කරන්නේ නුගේගොඩ ප්‍රදේශයේයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) මහර ප්‍රදේශයේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) සංචාරය කරන්නේ, ඉංගිරිය ප්‍රදේශයේයි.

News1st ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව, එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.