.webp)

එහි අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, ඇල්බා වාර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිළ මේ වනවිට රුපියල් 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය වසරේ මුල් මාස 5ට වඩා මේ වසරේ මුල් මාස 5 තුළ කුරුඳු අපනයන ආදායම, රුපියල් මිලියන 27ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
